ලංකාවට ආ දකුණු ඉන්දීය සුපිරි නළු රජනි ඛාන්ත්.
India
Actors
Tamil Actors
By krishani
ඊයේ (14) දහවල් දකුණු ඉන්දීය සුපිරි නළු රජනි ඛාන්ත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් ය.
එහිදී ඔහුව කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ද ලක් කර තිබිණ.