එන්නත ලබා මෙරටට පැමිණෙන්නන් නිරෝධායනයෙන් නිදහස් ?
By Sewvandhi
කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 02ක ලබා ඇති විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්, ගුවන් යානයට ගොඩවීමට පෙර සහ මෙරටට පැමිණීමෙන් පසු සිදුකරන PCR පරීක්ෂණ අනුව, කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන්ව නිරෝධායන ක්‍රියාවලියෙන් නිදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |