නිරෝධායන නීති කැඩු 400 අධික පිරිසක් ඊයේ දිනයේදීත්
isolated
ajith rohana
quarantine
travel restriction
mathale
By Sewvandhi
නිරෝධායන නීතිය කඩකළ තවත් පුද්ගලයින් 423 දෙනෙකු ඊයේ (21) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළා.
මෙයින් පුද්ගලයින් 65 දෙනෙක් මහනුවර ප්‍රදේශයෙන් සහ පුද්ගලයින් 98 දෙනෙකු මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ සමඟ මේ දක්වා නිරෝධායන නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් ගණන 11,743ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |