රාජ්‍ය සේවකයින්ගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් වහා විසඳෙයි?. ඉදිරි දිනවල වෙන දෙය මෙන්න..
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලවල දැවෙන ප්‍රශ්න කිහිපයක් විසදීමට ඉදිරි දිනවලදී කටයුතු කරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (17) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබදව අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමිනී.
එමෙන්ම, රජයේ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා සියලු රාජ්‍ය නිලධාරීන් කැපවීමෙන් ක්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
You May Like This Video👇