තෙරිපැහැ සිරිදම්ම හිමියන් අරගල භූමියේ මාරාන්තික උපවාසයක්...(PHOTOS)

Sri lankan sinhala news Galle face protest Theripehe Siridamma Thero President's secretary's office
By Subodha Apr 20, 2022 06:39 AM GMT
Subodha

Subodha

Report

ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය 12 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.

ජනාධිපතිවරයාට සහ රජය ඉවත් වන ලෙස ඉල්ලමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙනවා.

එහිදි තෙරිපැහැ සිරිදම්ම හිමියන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගල භූමියේ අද(20) උදෑසන සිට මාරාන්තික උපවාසයක් අරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now


GalleryGallery