පුද්ගලික බස් ධාවනයට එකවර වූ දේ..
By krishani
මාර්ග රැසක පෞද්ගලික බස් ධාවනයේ අඩුවක් පවතින බව ජනතාව චෝදනා කරයි.
නඩත්තු වියදම් ඉහළ යාම හේතුවෙන් මගීන් අවම දිනවල දී බස් හිමිකරුවන් විසින් බස් ධාවනය අවම කර ඇති බව සංගම් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |