ජනාධිපති සමාව කියමින් මීට කලින් හිරෙන් මිනිස්සු පන්නලා බන්ධනාගාර කොහොමසාරිස් CID යට

Report

පසුගියදා ලක්ෂ හතලිහකට අධික මුදලක් වංචා කෙරූ පුද්ගලයෙකුට වෙසක් පොහොය දින ජනාධිපති සමාව ලැබුණා යැයි කියන පුවතක් සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය වුණා..

එහෙම අපරාධකාරයෙක් නිදහස් කරන්න පුළුවන්ද කියලා විවිධාකාරයෙන් සාකච්ඡා කරන්න පටන් ගත්තට පස්සේ මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග කළා.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

එහි ප්‍රතිඵලයක් විදිහට විමර්ශන කටයුතු ඉදිරියට යනවා ඊට අනාවරණය වූ කරුණක් තමයි මේ කියන පුද්ගලයාගේ නම ජනපති සමාව ලැබුණු ලිස්ට් එකේ තිබුණේ නෑ කියලයි.ඉතින් තවත් සමහර අය කියන්න ගියා ඇතුලේ ඇඳුනුම් කමක් මත ඔහු මේ ආකාරයෙන් නිදහස් වුනා කියලයි.මේ සිද්ධියේ බරපතල තත්ත්වය මත කොහොමසාරිස්වරයා අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණා.

මීට පෙරද ජනාධිපති සමාව ලැබුණා යැයි පවසා රැඳවියන් නිදහස් කළා යැයි චෝදනා කීපයක් ලැබී ඇති බැවින්  බන්ධනාගාර කොමසාරිස්වරයා පැය පහක ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?