කොරෝනා අසාදිත රැඳවියෙකු පලා යයි
covid 19
Prision
covid prision
By Sithumi
බුස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්සට රැගෙන යමින් සිටි කොරෝනා අසාදිත රැඳවියෙකු මාතර වැලිගම ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයේ ජනේලයකින් පැන පාලාගොස් තිබෙනවා.
අප කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මේ බව තහවුරු කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |