ජල ගැලීම්වලට ලක්වන පහත් බිම් සඳහා විසඳුම් දීමේ සාකච්ඡාව (VIDEO)

sri lanka Politics people Prime minister Mahinda rajapaksha
By Sithumi Jun 18, 2021 01:56 PM GMT
Report

ජල ගැලීම් වලට ලක්වන පහත් බිම් සඳහා විසඳුම් ලබාදීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අදාල බලධාරීන් සාකච්ඡාවක් සිදු කරනු ලැබුවා.

එහිදී ගැටලු විශාල ප්‍රමාණයක්  ඉදිරිපත් වූ අතර ඒ සඳහා ඉදිරියේදී විසඳුම් විශේෂයෙන්ම පතුර ගැනීමට වඩා බැස යෑමේ කාල සීමාව වැඩි බවත් එයින් ජනතාව පත්වනු සී පීඩාව පිළිබඳ වත් අවධානයට ලක් විය.

එම සාකච්ඡාවේ විශේෂ තැන් පහතින් නරඹන්න,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now