ලියන්නමග බලන් හිටපු විභාගයක් කල් යයි
ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ‘පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම – 2023’ සීමිත ලිඛිත තරඟ විභාගය කල් දමා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්ද දැනුම් දී ඇත.
අදාළ විභාගය සඳහා දිනයක් නැවත නියම කර පසුව දැනුම්දෙනු බව සඳහන්.
ඒ අනුවමාස 12ක ඉගැන්වීම හා අධීක්ෂණය සහ මාස 06ක වින්නඹු/මානසික හෙදකම ඇතුළත් වසර එකහාමාරක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මෙය පැවැත්වීමට නියමිත ලිඛිත තරඟ විභාගය වන අතර, මේ පිළිබඳව අමාත්‍යාංශය වැඩිදුර තොරතුරු ඉදිරි දිනවලදී ප්‍රකාශ කරන බවත් සඳහන් කරයි.