මන්ත්‍රීලා පනස් හයක් ජනපති අරමුදලෙන් කෝටි දහතුනකට විදලා

Report

පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පනස් හය දෙනකුට කෝටි 13කට වැඩි මුදලක් වෛද්‍යාධාර වශයෙන් ලබා දී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම මුදල් ලබාගෙන ඇතැයි පැවසෙන්නේ 2005 - 2024 කාල සීමාවේදීය. මෙම මූල්‍ය ආධාර පිරිනැමීමේදී විධිමත් අයදුම්පතක්, මාසික ආදායම් සීමාව, ප්‍රාදේශීය ලේකම් වාර්තාව මූල්‍යවත්කම්, වෛද්‍යාධාර මුදල් සීමා යනාදී කරුණු සැලකිල්ලට ගෙන නොතිබූ බවද එහි දැක්වේ.

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

මේ සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී පාර්ලිමේන්තුවේද විවිධ වාද විවාද ඇතිි විය.

ඒ අනුව එලෙස මුදල් ලබාගත් බොහෝ දෙනෙකුගේ නම් ගම්ද ප්‍රසිද්ධියේ සඳහන් කෙරුණි.

ලක්ෂ 30 ක රන් තාලි කොඩියක් උස්සයි

ලක්ෂ 30 ක රන් තාලි කොඩියක් උස්සයි