දකුණට ගිය ජනපතිගෙන් පොරොන්දුවක්

Report

තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 'රටම - එකට' ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන අද ආරම්භ විය.

ඒ සඳහා එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබේ. ඒ අනුව දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මුස්ලිම් ජාතික හෙදියන් වෙනුවෙන් නිල ඇඳුම වෙනස් කරන්න රජය තීරණය කර නෑ - සෞඛ්‍ය ඇමති කියයි

මුස්ලිම් ජාතික හෙදියන් වෙනුවෙන් නිල ඇඳුම වෙනස් කරන්න රජය තීරණය කර නෑ - සෞඛ්‍ය ඇමති කියයි

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දේශපාලන රැකවරණයක් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටම - එකට' ජාතික මෙහෙයුම යටතේ මේ වනවිට සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

ඛනිජ තෙල් තොග ගබඩාවේ විශාල දූෂණයක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ඛනිජ තෙල් තොග ගබඩාවේ විශාල දූෂණයක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්