කොටස් වෙළෙඳපොළ ඉහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (20) දින ඒකක 75.10කින් ඉහළ ගොස් ඒකක 23,104.96 ලෙස සටහන් විය.

එය ප්‍රතිශතයක් ලෙස 0.33%%ක ඉහළ යෑමකි.

ඒ අනුව අද දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.4ක් ලෙසයි. නමුත් ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙපොළ අගය පහළ අගයක් ගනු ලැබීය.

පුහුණුව තියේනම් ජපන් යන්න චාන්ස් එකක්

පුහුණුව තියේනම් ජපන් යන්න චාන්ස් එකක්

ඩොලරය ඉහළට රුපියල පහතට - අද අගයන් මෙන්න

ඩොලරය ඉහළට රුපියල පහතට - අද අගයන් මෙන්න