‘සුපර් මුස්ලිම්’ අන්තවාදී කණ්ඩායම ගැන ජනපති කියයි

Report

‘සුපර් මුස්ලිම්’ යන නමින් මුස්ලිම් සමාජය තුළ යම් මතවාදයක් ගොඩනැගෙමින් ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

එහෙත්, එය සාමාන්‍ය මුස්ලිම්වරුන්ගේ අභිලාෂයක් නොවන බවත්, එය විකෘති අන්තවාදී ප්‍රවණතාවකට යොමු වන බවක් පෙනෙන්නට ඇතැයි ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක පියවර ගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය. මඩකලපුවේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රචාරක ජන රැලියකදී ඔහු මෙම අදහස් පළ කළේය.

අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී

අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්....

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්....