ජනපති රනිල් අඹේවෙලට. - (VIDEO)

Ranil Wickremesinghe
By Wayomi Apr 21, 2024 11:47 AM GMT
Wayomi

Wayomi

Report

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි ‍නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කරනු ලැබුවා.