ගැබිනි මව්වරුන් 2,250කට කොරෝනා...ආසාදිත 13ක් මිය යයි...

Corona Sri Lanka Pregnant women
By Aruna Jul 18, 2021 02:09 AM GMT
Aruna

Aruna

Report

ගැබිනි මව්වරුන් 2,250 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

එම කාර්යංශය සදහන් කළේ කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන් 13 දෙනෙකු මියගොස් ඇති බවයි.

කොරෝනා රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු වන්නැයි, පවුල් සෞඛ්‍ය කාර්යංශය ගැබිනි මව්වරුන්ට දැනුම් දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now