බලාගාර දෙකක හදිසි බිඳවැටීම්.. විදුලිය විසන්දි විය හැකි බව දැනුම් දෙයි..

Power cut srilanks problme
By Sithumi Feb 12, 2022 02:22 PM GMT
Sithumi

Sithumi

Report

තාක්ශනික දෝෂ නිසා කෙරවලපිටිය හා සොජිට්ස් බලාගාර අක්‍රිය වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි.

මේ නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම විදුලිය විසන්දි විය හැකි බව දුරටත් ප්‍රකාශ කළ ඒ මහතා සඳහන් කළේ හැකි ඉක්මනින් එම තත්වය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now