පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වරාය පොලිසිය අතර උණුසුම් තත්වයක්...(LIVE)
By Wasantha
විපක්ෂ නායකවරයා පැමිණීම වළක්වාලමින් වරයා පොලිසිය කටයුතු කල බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ෆේස් බුක් සජීවී වීඩියෝවක් මගින් සඳහන් කළා.
ඒ අනුව වරාය පොලිසිය හා මන්ත්‍රීවරයා අතර බහින් බස් වීමක් දැකිය හැකි වුනා.
එම වීඩියෝව මෙන්න.