මේ නීතිය කඩ කරලා අහුවෙන්න එපා - පොලිසියෙන් දැනුවත් කිරීමක්

Report

පාරිසරික නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ සිදුකළ වැටලීම්වල දී එලෙස පාරිසරික නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

එමෙන්ම ඉදිරියේ දී දිවයින පුරා අදාළ වැටලීම් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කරයි.

පිස්සු හැදෙයි පවුමක රන් ආභරණයක් රු 20000 කින් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

පිස්සු හැදෙයි පවුමක රන් ආභරණයක් රු 20000 කින් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට විරුද්ධව පියවර ගැනීමට TRC එකට දැනුම්දෙයි - හේතුව මෙන්න

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට විරුද්ධව පියවර ගැනීමට TRC එකට දැනුම්දෙයි - හේතුව මෙන්න

ලිට්‍රෝ ගෑස් ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්