අවදානමෙන් ඉන්න... රටේ ජනතාවට පොලිසියෙන් කරන හදිසි නිවේදනය මෙන්න (VIDEO)

By Wasantha Jun 18, 2021 06:36 AM GMT
Report

 පොලිස් දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට හදිසි දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

විවිධාකාරයෙන් ජනතාව මුලා කරමින් මුදල් වංචා සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එම නිසා ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවදානමෙන් පසු විය යුතු බවද ඒ මහතා පෙන්වා දෙනවා.

මුලාකරුවන් විවිධ උපක්‍රම යොදා ගනිමින් මුදල් වංචා සිදුකරන බවත් එම ක්‍රම කුමක්දැයි කියා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම විඩියෝවෙන් ජනතාවට පැහැදිලි කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Click Now