රන්මාල කඩන්න ගිය පාසල් සිසුන් 04ක් කොටු වෙයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 18, 2023 05:18 AM GMT
krishani

krishani

Report

18 රාජාංගනය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දී රන් මාල කැඩීමට ගිය සිසුන් 4ක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

එම සිසුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිසුන් වයස අවුරුදු 15ත්, 17ත් අතර වයස්වල පසුවන්නන් බව රාජාංගණය පොලිසිය සදහන් කළේ ය.

එම සිසුන් එක් පුද්ගලයෙකුගේ රන්මාලයක් කඩාගෙන යමින් සිටිය දි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ReeCha