කූඩැල්ලා අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Drugs
By krishani Jul 18, 2023 06:03 AM GMT
krishani

krishani

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ඌරුජුවාගේ සමීපතමයකු හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටිය දී ය.

'කූඩැල්ලා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වන 27 හැවිරිදි ඔහු  දිද්දෙනිය ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක රැඳී සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක්, සිම් කාඩ්පත් කිහිපයක්, ජංගම දුරකථනයක්, කුඩා තරාදියක්, බැංකු කාඩ්පත් 09 ක් සමඟ තියුණු ආයුධයක් ද හමු වූ බවයි.

ReeCha