අරක්කු බෝතල් 103 ක් සමග පුද්ගලයෙකු පොලිසියට කොටුවෙයි...
Police
Liquor
Weligama
Mathara
By Aruna
බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස රජයේ අරක්කු බෝතල් 103 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සැක පිට අත් අඩංගුවට ගැනීමට වැලිගම පොලීසිය සමත් වී ඇත.
පොලීසිය වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත. සුපිරි වෙලද සැලක සිට හෝටලයකට ඒවා ප්‍රවාහනය කරමින් තිබු බව කියති.
වැලිගම මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |