රුපියල් මිලියන 21කට අධික කුෂ් සමගින් ලාංකිකයෙකු කටුනායකදී මාට්ටු

Report

රුපියල් මිලියන 21කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගුව විසින්ය. සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි හරහා ලංකාවට පැමිණ ඇති අතර ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2.7කට ආසන්න තොගයක්ද එහිදි රේගු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු බව ශ්‍රි ලංකා රේගුව සඳහන් කරයි. සැකකරු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ ගමන් මලු තුළ සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් තිබේ.

රතු වරෙන්තු තිබූ සාලිය රණවක අත්අඩංගුවට - මාංචු දාගෙනම ලයිව්ත් ඇවිත් කියන කතාව

රතු වරෙන්තු තිබූ සාලිය රණවක අත්අඩංගුවට - මාංචු දාගෙනම ලයිව්ත් ඇවිත් කියන කතාව

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමටද කටයතු කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාතමක වේ.

ඉන්දියාවේ බස් අනතුරකින් 20ක් මරුට

ඉන්දියාවේ බස් අනතුරකින් 20ක් මරුට