ඉදිරි දශකයෙන් පසු රට ගොඩනැඟීමේ අඩිතාලම දැමීම අපගේ ඉලක්කය - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Report

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය වන්නේ ඉදිරි දශකයෙන් පසු රට යෝග්‍ය තැනකට ගෙන ඒම සඳහා මූලික අඩිතාලම සකස් කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ඉතිහාසය අලුතින් ලිවීමට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට නව ඉතිහාසයක් නිර්මාණය කිරීමට ජනතාවට ආරාධනා කරන බවයි. 

ජනතා ආදරය ලාභ අරමුණුවලින් තොර බව හිටපු ජනාධිපති මහින්ද කියයි

ජනතා ආදරය ලාභ අරමුණුවලින් තොර බව හිටපු ජනාධිපති මහින්ද කියයි

ආයේ ලයිසන් එක අලුත් කරගන්න මෙතෙන්ට යන්න එපා - රජයෙන් අලුත් තැනක් විනාඩි 10න් වැඩේ හරි

ආයේ ලයිසන් එක අලුත් කරගන්න මෙතෙන්ට යන්න එපා - රජයෙන් අලුත් තැනක් විනාඩි 10න් වැඩේ හරි