ඉඩම් කොමිසමේ ලොක්කා ගෙදර යවයි

Report

පද්මසිරි ලියනගේ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කරනු ලැබ ඇත.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්‍රමිකතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වීමෙන් පසු රජය මෙම පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනූව දිනේකා ජයසූරිය මහත්මිය එම කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කරනු ලැබ සිටින්නීය.

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

තිදෙනෙකුට මරු කැඳවූ බිහිසුණු බස් - ලොරි අනතුරක්

තිදෙනෙකුට මරු කැඳවූ බිහිසුණු බස් - ලොරි අනතුරක්