අගමැතිනි හරිනි නිසා මාලිමාව දෙකට කැඩෙයි? මාලිමාවට 2/3 බලයත් අහිමිද?

Report

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවේ ඇත්ත තත්ත්වය අග්‍රාමාත්‍යවරිය විසින් හෙළිකර ඇති අතර උගන්වාවේ ඩොලර් සැග වූ කතාවද අසත්‍යයක් බව එය පැවසූ කෙනාම පිළිගෙන ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා පවසයි.

ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට

ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට

මෙය හෙළි කිරීම නිසා හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් පැහැදිලිවම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමිවන බවත් ප්‍රේමනාත් දොලවත්ත මහතා පවසයි.

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

ඒ සමගම වර්තමාන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පනස් හතර දෙනකු ස්වාධීන වනු ඇති බවද ඔහු සදහන් කරයි.

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි