ප්ලාස්ටික් වතුර බෝතල් ගැන හෙළි වුන ඇඟ හිරි වැටෙන භයානක හෙළිදරව්වවක් එළියට..

Report

බෝතල් කළ ජලය සෞඛ්‍යයට අහිතකර වන බව විශේෂ හෙළිදරව්වකින් හෙළි වී තිබෙනවා.

ප්ලාස්ටික් වතුර බෝතල් ගැන හෙළි වුන ඇඟ හිරි වැටෙන භයානක හෙළිදරව්වවක් එළියට.. | Plastic Water Bottles

ඒ අනුව ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකාකාරක අංශු 240,000ක් අඩංගු බව සොයාගෙන ඇත.

මෙලෙස සොයාගෙන ඇත්තේ අමෙරිකාවේ කොළොම්බියා සරසවියේ විද්‍යාඥයන් පිරිසක් කළ පරීක්ෂණයක් මඟින් ය.

ඒ අනුව බෝතල් කර ඇති එක් ජල ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000 සිට 400,000 දක්වා පවතී.

එමෙන්ම, එහි ඇතුලත් විස අංශු ප්‍රමාණය 240,000ක් බවයි අනාවරණය වී තිබෙනවා.

ප්ලාස්ටික් වතුර බෝතල් ගැන හෙළි වුන ඇඟ හිරි වැටෙන භයානක හෙළිදරව්වවක් එළියට.. | Plastic Water Bottles

ප්ලාස්ටික් බෝතලයකින් ජලය පානය කිරීමෙන් සිරුරට අහිතකර කුඩා පිළිකාකාරක අංශු ඇතුලත් වන බව එම විද්‍යාඥයන් පිරිස සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, නැනෝ ප්ලාස්ටික් අංශු ඉතාමත් විසකර රසායනික ප්‍රභේදයක් වන අතර ඒවා ඉතා ඉක්මනින් සිරුර වෙත ඇතුළුවීමේ හැකියාවක් පවති.

Sponsored By Sarrita Jewellery

ප්ලාස්ටික් වතුර බෝතල් ගැන හෙළි වුන ඇඟ හිරි වැටෙන භයානක හෙළිදරව්වවක් එළියට.. | Plastic Water Bottles