දකුණු අප්‍රිකාවට ලකුණු 154ක ඉලක්කයක්

Report

2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ අද (01) පැවැත්වෙන සිම්බාබ්වේ - දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 153ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී යාමෙන්. එහිදී, නායක සිකන්දර් රාසා ලකුණු 73ක්ද, ක්ලයිව් මදන්ඩේ නොදැවී ලකුණු 26ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන්, කෝබින් බොෂ්, ක්වේනා මාෆකා කඩුළු 02 බැගින්ද, ජෝර්ජ් ලින්ඩේ, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝර්ට්ජේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඊශ්‍රායල් හදිසි තත්ත්වය – ලාංකිකයන් ආරක්ෂිත ද

ඊශ්‍රායල් හදිසි තත්ත්වය – ලාංකිකයන් ආරක්ෂිත ද