හදිසියේම ගිනි ගත් අමෙරිකානු ගුවන් යානය!

Report

Colorado Springs ගුවන්තොටුපළේ සිට Dallas Fort Worth දෙසට ගමන් ගත් අමෙරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 ගුවන් යානයකට හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ Denver ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමකින් පසුවයි.

තෙල් මිල යළි ඉහළට

තෙල් මිල යළි ඉහළට

යානයේ එන්ජිමේ ඇති වූ තාක්ෂණික දෝෂයක් ගැන කාර්ය මණ්ඩලය දැනුම් දීමෙන් පසුව මෙලෙස යානය ගොඩබස්වා තිබෙනවා.

මෙම යානයේ සිටි මගීන් 172 දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනා ආරක්ෂිතව යානයෙන් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.