හැමදාම අවදානේ ගන්න හැමෝම ආදරේ පියුමි හංසමාලි සැමියත් එක්ක කරපු අලුත්ම වැඩේ මෙන්න.. (PHOTOS)

Report

පියුමි කියන්නේ එක පාර දියුණු වුණු කෙනෙක් නෙමෙයි.

පොඩිම තැනකින් නැගිටපු නිහතමානි චරිතයක්.

ඉතින් අද වෙද්දි එයාගේ ජීවිතේ නොහිතපු තරම් දුරට ඇවිල්ලා.

පියුමිගේ සැමියා තමයි ප්‍රගීත්. ඉතින් ඔහු එක්ක තමයි පියුමි මේ වන විට දිවි ගෙවන්නේ.

ඉතින් පියුමි කුලියට තමයි මෙච්චර කාලයක් හිටියේ ඒ ගැන ඇය බොහෝ වෙලාවට කතා කරපු දෙයක්.

ඉතින් මේ දෙන්නගේ ජීවිතේ අලුත් දෙයක් අද කළා. ඒ තමයි එයාලගෙම කියලා ලස්සන ගේකට මේ දෙන්නා අද ගියා.

බලන්නකෝ ඒ ආදරේ.

ඉතින් දෙන්නගෙම මහන්සියෙන් ගොඩ නගා ගත්ත මේ දේ ගැනනම් ඒ දෙන්නටම ගොඩක් සතුටුයි.

හැමෝටම උදව් කරන එයාට මේවගේ දේකදි කොච්චර සතුටු ඇති ද.

බලන්නකෝ එයාගේ ලස්සන ගෙදර..


Sponsor By - Sarrita Jewellery 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery