"නයි අරින්න එපා.." පියුමි ත්‍රිකලා එක්කත් පැටලෙයි.. ත්‍රිකලා ගැන පියුමි දාපු පෝස්ට් එක.. (PHOTO)

Report

පියුමි හන්සමාලි කිව්වම හැමෝම ආදරේ කරන්නේ ඇයට ඇගේ කෙලින් කතාවටනේ.

ඇත්‍තටම පියුමි හන්සමාලි කෙලින් කතා කරනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයන් ඇයට ගොඩක් ආදරෙයි.

ඉතින් බලන්නකෝ පියුමි මේ කාගේ ගැනද කියන්නෙ කියලා.

ත්‍රිකලා දරනි ගැන මේ දිනවල ෆේස්බුක් එකේ ගොඩක් දේවල් ශෙයා වෙනවනේ. ඉතින් පියුමිත් ත්‍රිකලා ගැන අදහස් දක්වලා තියනවා.

ඒ ඇයි දන්නව ද පියුමි කියන්නේ නම් ඇය මේ කරන්නේ බොරුවක් කියලා .

බලන්නකෝ පියුමිගේ සටහන..

මේකට ඉතින් පියුමිගේ ප්‍රේක්ෂකයොත් හොද හොද ප්‍රතිචාර පල කරලා තිබුණා.

Gallery