පියුමි හංසමාලි සුද්දෙකුට කියල ලක්ෂ 15ක් දීල කරගත්ත වැඩක්..ලොව වැඩිම මිලක් දීල කරන් තියෙන්නෙ.(PHOTOS)
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි තම කොණ්ඩා මෝස්තරය සැකසීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 15 මුදලක් වැය කර ඇති බව වාර්තා වනවා.
ඇයගේ මිතුරකුගේ සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කර තිබේ.
මෑතකදී ඇය ඩුබායි නගරයේ කළ සංචාරක දී ලොව වැඩිම මිලක් අය කරන කොණ්ඩා සැකසුම් ශිල්පියකුගේ සේවය ලබාගෙන මෙම කොණ්ඩා මෝස්තරය සකස් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඊට අදාල ඡායාරූපයන් පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |







