යාලුකම වෙනුවෙන් පියුමි හන්සමාලී චන්දිමාල් ජයසිංහට දුන්න ලක්ෂ පහළොවක් වටින තෑග්ග (PHOTOS )

By Sithumi Aug 26, 2022 04:03 PM GMT
Sithumi

Sithumi

Report

පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ හොඳම හොදම යාලුවන් දෙදෙනෙක් ඔවුන් දෙදෙනා ක්ෂේත්‍රය තුළ විවිධ අයුරින් කතාබහට ලක් වුණත් නොසැලුණු චරිත දෙකක් 

ඔවුන් දෙදෙනාගේ ආදරණීය මිතුරු කම හේතුවෙන් මුල අමතක නොකළ පියුමි හංසමාලි  චන්දිමාල් ජයසිංහට  ට වටිනා ත්‍යාගයක් ලබා දී තිබුණා.

එම වටිනා තෑග්ග ගැන චන්දිමාල් ජයසිංහ පළ කළ අදහස් පහතින් ,


"අවුරුදු 36 ක ජිවිතේ යාලුවෙක්ගෙන් මට ලැබුනු වටිනම පලවෙනි තැග්ග මිනිස්සුන්ට යාලුවොන්ට උදවු කරලා හොද කරලා ලැබුනෙම නරක නාමයක් එක්කො කලකිරිමක් වතරයි පියුම්ට මිනිස්සු බනිද්දි මම එයා එක්ක හැමදාම හිටියා අද එයා හොද තැනක එයා ජිවිතේ දිනනවා බලන්න මම හරි ආසාවෙන් හිටියා

මුල මතක ඔයාට කවදාවත් වරදින්නෙ නැ මේ තැග්ග ලක්ශ 15 උනාට මේක මට කෝටි ගානක් වටිනවා ඔයා අද රගන්නෙ ඔයා දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් අනුන්ගෙන් කඩා වඩාගෙන අහසින් යනවට වඩා දුක් මහන්සියෙන් ලබාගත්ත දේවල්වලින් පොලවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ගෙ දුක දන්න හමදාම මගේ හොදම යාලුවාට ජය qeen Piumi Hansamali ❤️ හැමෝටම කියන්න ඹ්නෙ Thank u බැන්නට....!"

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha