පියුමි හංසමාලිගෙ Ex ආයෙත් අහ ගනී (PHOTO)

Report

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් කිව්වොත් හරි.

ඒ නිසාම ඇයට ආදරේ කරන අය වගේම ඇයට බනින පිරිසකුත් ලංකාවේ ඉන්නවා.

පියුමි හංසමාලි මේ වන විට ඔහුගෙ පෙම්වතා වූ ප්‍රගීත් සහ හොදම මිතුරා වන චන්දිමාල් සමග අමනාප වුණ කතාව ගොඩක් අය දන්නවනෙ.

ඉතින් ඒ නිසා මේ වෙද්දි පියුමි හංසමාලියි ඇගේ කලින් සැමියයි අතර යන්නෙ බොහොම සීතල යුද්ධයක්.

ඔන්න ආයෙත් ඒ සීතල යුද්ධෙ ටික ටික රත් වෙන්න පටන් අරන්. මේකට හේතුව මොකක්ද කියලා ඇත්ත නැත්ත අපි හරියට දන්නෙ නැති වුණත් පියුමි හංසමාලි නම් පහුගිය දවස්වල ඇගේ Instagram ගිණුමේ story වල මේකට හේතුව දානවා.

ස්ත්‍රී දුෂකයා අපිට එපා - පුත්තලම ජනතාව විදී බසී (PHOTO)

ස්ත්‍රී දුෂකයා අපිට එපා - පුත්තලම ජනතාව විදී බසී (PHOTO)

එහෙම දාපු සටහන්වල තිබුණේ ප්‍රගීත් පියුමිගේ ලක්ෂ 150/200 වංචා කරපු බවත්, "Sha" කියා නමකින් සිටින අනියම් කාන්තාවට වියදම් කරපු බවත් පියුමි කියනවා.

ඒ අනුව ඔහු මේ වන විට ඩුබායිවල ඉන්නවා වගේම මේ සේරටම ප්‍රගීත්ට පියුමිගෙ මිතුරා වුණ චන්දිමාල් නැන්දිද හවුල් වෙලා තියෙනවා.

ඒ වගේම ප්‍රගීත් මීට කලින් Audi රථයක් ගන්න ඇයගේ අත්සන හොරට දාලලු.

ප්‍රගීත්ගෙ සහෝදරයා වුණ නිලුපුල්ද පානදුරේ මාල කඩා හිරේ ඉන්නවා කියලා තමයි පියුමි කියන්නේ.

ඔහු කලින් බිරිදටයි දරුවටයි සලකන්නෙ නැතුව ඔවුන් නිවසෙන් එළියට දැමූ බවත් කියනවා.

ඒ අතරෙ පියුමිගේ පුතාගේ ලැප් එක පවා ප්‍රගීත් අරන් ගිහින්ලු.

රනිල්ගේ තුරුම්පුව සහ ගේම... නැවතත් සජිත් කැලේ... මාලිමාව බලයට

රනිල්ගේ තුරුම්පුව සහ ගේම... නැවතත් සජිත් කැලේ... මාලිමාව බලයට

පියුමි කියන්නෙ ලස්සන වගේම කටත් ටිකක් සැර කෙනෙක්නෙ. ඉතින් පියුමිව අවුස්ස ගන්න එපා කියලා තමයි ඇය දිගින් දිගටම කියන්නේ.

මේ සීතල යුද්ධෙ තව තවත් ඇවිස්සුනොත් පියුමිගෙන් ලැබෙන උත්තරත් කොයි වගේ ද බලන්න පියුමිගෙ රසිකයො නම් ඉන්නෙ ඇඟිලි ගැන ගැන කියලා තමයි ගොඩක් අය කියන්නේ.

GalleryGallery