කව්ද හිතුවේ මෙයා එහෙම එකක් ගනියි කියලා.. බලන්නකෝ පියුමිගේ හිත ගියපු අලුත්ම කාර් එක... (PHOTOS)

Sri Lanka Gossip Today Piumi Hansamali SL Actress Gossips
By Sewvandhi Nov 25, 2023 09:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පියුමි හන්සමාලි කියන්නේ අපි හැමෝම ආදරය කරන කෙනෙක්. ඉතින් ඇය කාලෙන් කාලෙට හැමෝගෙම අවදානයට වෙනවා කොහොම හරි.

ඉතින් මෙදා පාර වෙලා තියන දේ බලන්න්කෝ. පියුමි කලින් රටේ ජනපති භාවිත කළ කාර් එකත් මිලදිගෙන පසුව ඒක ගවයන් නිදහස් කරගන්න විකුනලා තිබුණා.

මේ පාරත් එයාගේ හිත ගිහින් තියන කාර් එක ගනියි කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් මේ පාර එයාගේ හිත ගිහින් තියන්නේ හරිම ගර්ලිශ් කාර් එකකට ඉතින් බලන්න්කෝ ඒකේ ලස්සන .

GalleryGalleryGalleryGallery