මේ දවස්වල කොල්ලෝ පිස්සුවෙන් වගේ හොයන සීනි බෝලේ
By Zara
මේ දවස්වල කොල්ලෝ හැමෝම හොයන ඒ වගේම, හැමෝගේම ක්‍රෂ් එක තමයි සීනි බෝලේ කියලා කියන්නේ.
එහෙමත් නැත්තම් මේ දවස්වල ජනප්‍රිය රොන් සොයා ටෙලියේ පින්කි නැත්තන් සීනි බොලේ කියන චරිතයට පන පොවන ඇය.
ඇය පසුගියදා වැඩසටහනකදී ඇගේ මේ රංගන ක්ෂේත්‍රයේ පිවිසීම ගැන අපූරු කතාවක් කියලා මාධ්‍යයට කියලා තිබුණා.
ඉතිං හුරුබුහුටි මේ ලස්සන සීනි බෝලේ නම් කියන්නේ ඇයව මේ ටෙලි නාට්‍යයට අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කරගෙන තියෙන්නේ ඇයව පාරෙදී දැකලා රඟපාන්න එන්න කිව්වා කියලයි.