ක්‍රිකට් ලෝලීන් මග බලා සිටින තවත් දවසක් - ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද

Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද(03) රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ Chennai Super Kings කණ්ඩායම සහ Punjab Kings කණ්ඩායම් අතරයි.

මෙම තරගය, තරගාවලියේ 7 වැනි තරගය ලෙස දැක්වේ.

චෙන්නායි නුවර MA Chidambaram අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.  

ක්‍රිකට් වල අලුත් වෙනසක් - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් පුහුණුකරුවන්

ක්‍රිකට් වල අලුත් වෙනසක් - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් පුහුණුකරුවන්