කොවිඩ් කට ලග තියාගෙන අසරණ උනත් එන්නත් නෑ - අධික අවදානම් ගමක විරෝධයක්

Covid 19 Galle Sri lanka Baddegama
By Sithumi Jul 01, 2021 05:27 PM GMT
Sithumi

Sithumi

Report

ඇඟලුම් කම්හල් වලින් දිනපතා විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තාවීමත් සමඟ බද්දේගම දැඩි අනතුරුදායක තත්වයට පත්ව ඇති බවත්, බද්දේගමට ලැබෙන්නට තිබී අහිමිකල කොවිඩ් එන්නත අපේ ජනතාවට, කම්හල් සේවකයින්ට වහා ලබාදෙන ලෙසත් ඉල්ලා බද්දෙගම පිරිසක් අද නිහඬ විරෝධතාවයක නිරතවුනා.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery