ඔබට අසනීප නම් සුරතලුන් ගෙන් ඈත් වන්න

Sr lanka university of peradeniya
By Sithumi Jun 19, 2021 02:13 PM GMT
Report

යම් පුද්ගලයෙකුට කුමන හෝ අසනීප තත්ත්වයක් පවතින්නේ නම්, සුරතල් සත්වයින්ගෙන් ඈත්ව සිටිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් ඒ.සතරසිංහ මහතා පවසයි.