ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය අතරතුර පර්සිට වෙනුවෙන් කරන්න යන දේ.
Sri Lanka Cricket
Sri Lanka
ICC World Cup 2023
By Wayomi
මීට දින දෙකකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වුණා..
ඔහුට ගෞරවයක් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකයින් කළු පැහැති අත් පළඳනාවක් පැළඳිමට තීරණය කළු අත්පටියක් පැලඳ තරග කිරීමට තීරණය කර තිබෙනවා.
