ඡන්දය දෙන්න ජනතාව පෙළගැසෙයි - දිගු පෝලිම් (PHOTOS)
Kandy
Sri Lanka
By Sithumi
අද (28) සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම්කම් සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතියේ නිලවරණය පැවැත්වුනා.
මහනුවර පේරාදෙණිය පාරේ ස්ථානයකදී සංවිධානය කර තිබූ ඒ සඳහා විශාල පිරිසක් පැමිණ සිටි ආකාරය දැකගත හැකිවිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



