ගල් අඟුරු හොරකමේ වගඋත්තරකරුවන් ගැන පාඨලීගෙන් සැර ප්‍රකාශයක්

Report

 ගල් අඟුරු හොරකමේ වගඋත්තරකරුවන් බවට අගමැතිතුමිය ප්‍රමුඛ මාලිමා මන්ත්‍රීන් 153 පත් වූ බව හිටපු පාර්ලිමෙන්තු අමාත්‍ය පාඨලී චම්පික මහතා සිය facebook ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර තිබේ .

මුළු රටේම ආන්දෝලනයට තුඩදුන් ගල් අඟුරු හොරකම ගැන එතුමා ආණ්ඩුවට චෝදනා කරමින් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර  ඇත.

මේ වන විට බොහෝ දෙනෙක් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු සපයමින් සමාජ   මාධ්‍ය වෙත අදහස් පළකරමින් සිටියි .