අත්අඩංගුවට ගත් අර්චුනාට සිදුවුණ දෙය.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

අද (29) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගත් ඔහු ඇප මත මුදාහැරිමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

රජයෙන්, ලැබෙන අලුත්ම පහසුකම මෙන්න..

රජයෙන්, ලැබෙන අලුත්ම පහසුකම මෙන්න..

තාම දන්නෙ නැද්ද?. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම මෙන්න..

තාම දන්නෙ නැද්ද?. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම මෙන්න..

ඒ අනුව මෙම නඩුව පෙබරවාරි මස 3වනදා යළි කැඳවීමට නියමිතය.

මේ අතර, මෙම මන්ත්‍රීවරයා විසින් 2025 ජනවාරි 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් වාර්තා විය.

කෙසේ වෙතත්, පසුව මේ පිළිබඳව අනුරාධපුර පොලීසිය මගින් විමර්ශන ආරම්භ කර අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේ ය.

You May Like This Video👇