ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Report

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය අද (05) නිකුත් කර තිබේ.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් සහන සැලසීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

මොරගහකන්ද ජලාශය උතුරන්න ඔන්න මෙන්න - අවවාදාත්මක නිවේදනයක්

මොරගහකන්ද ජලාශය උතුරන්න ඔන්න මෙන්න - අවවාදාත්මක නිවේදනයක්

ඊසානදිග මෝසම දිවයින හරහා සක්‍රීය වේ - පලාත් රැසකට ගිගුරුම් සහිත වැසි

ඊසානදිග මෝසම දිවයින හරහා සක්‍රීය වේ - පලාත් රැසකට ගිගුරුම් සහිත වැසි

Budget Circular No 08_2025 S by poornima