චමින්ද කුලරත්න මහතා සියල්ල කනපිට හරවමින් ලොකු පුටුවල ලොක්කන් රැසක් අල්ලස් කොමිසමට කැදවයි

Report

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අද (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටියහ.

අදාළ පැමිණිල්ලට සම්බන්ධ විමර්ශන සඳහා අවශ්‍ය කරනු ලබන වැදගත් ලිපි ලේඛන සහ වාර්තා ද රැගෙන පාර්ලිමේන්තු නිලධාරීන් මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.

චමින්ද කුලරත්න මහතා විසින් කරන ලද අදාළ පැමිණිල්ලට සම්බන්ධයෙන් ඉදිරි නීතිමය සහ විමර්ශනාත්මක පියවර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම ලේඛන පරීක්ෂාව සිදු කරනු ලබයි.

“හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුටත් වැඩ වරදීද?” - ශිරාන් බාසික් සම්බන්ධ විමර්ශනවලට CCIB වෙත කැඳවයි

“හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුටත් වැඩ වරදීද?” - ශිරාන් බාසික් සම්බන්ධ විමර්ශනවලට CCIB වෙත කැඳවයි

භූතානයේදී අගමැතිනි හරිනි සහ භූතාන අගමැති අතර හමුවෙන් පසු දෙරටේ සබඳතා ගැන අලුත් බලාපොරොත්තුවක්

භූතානයේදී අගමැතිනි හරිනි සහ භූතාන අගමැති අතර හමුවෙන් පසු දෙරටේ සබඳතා ගැන අලුත් බලාපොරොත්තුවක්