2023 අයවැය කාරක සභා විවාදයේ 10වන දිනය අදයි - පාර්ලිමේන්තු සජිවි විකාශය මෙතනින් නරඹන්න.. (PARLIAMENT LIVE)

By krishani Dec 03, 2022 04:06 AM GMT
Report

2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය අද පැවැත් වේ.

පරිසර, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ සහ සංචාරක හා ඉඩම් යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ ඊයේ (02) විවාදයට ගැනුණේ ය.

කෙසේවෙතත්, නාගරික සංවර්ධන හා නිවාස සහ කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂය අද (03) විවාදයට ගැනෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join