උපකාරක පන්ති ගැන පාර්ලිමේන්තුවේ දී කී විශේෂ දේ..
By krishani
උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
ඒ ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන, ළමා හා කාන්තා සහ සමාජ සවිබලගැන්වීම් යන අමාත්‍යාංශවලට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |