වර්තමාන පාර්ලිමේන්තුවේ පවුල් සබඳතා
parliament
brothers
sisters
family state
misster
By Sewvandhi
වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු 224 දෙනාගෙන්, 62නෙකුගේම පවුලේ එක් ආසන්නතම සාමාජිකයෙක්වත්, පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයෙක් ලෙස හෝ පළාත් සභා සාමාජිකයෙක් ලෙස හෝ කටයුතු කරන/කටයුතු කර ඇති බව ඔබ දැන සිටියා ද?
පාර්ලිමේන්තුවේ පවුල් සබඳතා ගැන තවත් කිව හැකි දේ, වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 27 දෙනෙක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ දරුවෝය.
එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 5 දෙනෙක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සහෝදර සහෝදරියන් වන අතර මන්ත්‍රීවරුන් 4 දෙනෙක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ භාර්යාවන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |