සභාව උණුසුම් වෙයි - චමින්ද කතානායක සභාවේ හැප්පෙයි [VIDEO]

Report

අද දින පාර්ලිමේන්තු සභාවාරයේදී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා චමින්ද විජේසිරි මහතා සහ කථානායකවරයා අතරයි.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

එහිදී කථානායකවරයා අවස්ථාව සමනය කිරීමට උත්සහ කළද එය සාර්ථක නොවීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා චමින්ද විජේසිරි මහතා විසින්

" ඔබතුමා ඒකාධිපති කථානායකවරයෙක්නේ...ඉතිහාසයේ කථානායකවරයෝ අපිව නොමඟ යැව්වේ නැහැ." යනුවෙන් පවසා ඇත.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

එයට පිළිතුරු ලෙස කථානායකවරයා ප්‍රකාශ කළේ

" ඔබතුමා ගෙදර ගිහින් මේක හොඳට කියව ගන්න. මේ හරි කරදරයක්. මෙච්චර කල් හිටපු මන්ත්‍රීතුමාලට මේක තේරුම් ගන්න බැරි නම් බරපතළ ප්‍රශ්නයක්" යනුවෙන්. 

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...